Our Vision
To be Sri Lanka’s leading institute for skilled and safe heavy vehicle operators.
Our Mission
To provide quality practical training for heavy vehicle operators and help them build strong careers in the industry.
OUR STORY
Imasha International Training Institute (IITI) ගොඩනැගිලි උපකරණ සහ බර වාහන පුහුණු ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස පිහිටා ඇත , ගොඩනැගිලි උපකරණ සහ බර වාහන මෙහෙයුම් පුහුණු ක්ෂේත්‍රයට විශේෂිතව.
අප ආයතනය (2022) දී ආරම්භ වූ අතර , දිවයිනේ සංවර්දනය ව්‍යාපෘතිය සදහා පුහුණු වෘත්තීයවේදීන් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වේ . ශ්‍රී ලංකාවේ ප්‍රදාන ව්‍යාපෘති සදහා අපගේ පුහුණුකරුවන් විශාල දායකත්වයක් ලබා දී ඇත .
OUR SERVICES
(ISO 9001 : 2015) කළමනාකරණ සහතිකයන න්‍යාමයමය සහ ප්‍රයෝගික පුහුණු දේශීය සහ විදේශීය රැකියා වෙලදපොලොට පිවිසුම ආරක්‍ෂිත ඇදුම් ශ්‍රව්‍ය දුෂ්‍ය උපකරණ සහිත දේශන කාමර
අප ආයතනය සමාගම් පනත යටතේ (PV 00250613) ලියාපදිංචි වී ඇති අතර , (NVQ-CBT) පදනම්ව TVEC විසින් අක්‍රිය කල වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස (Reg.No : P01 / 1003)ලියාපදිංචි වී ඇත . අපගේ ගුනත්මකබාවය සහ වෘත්තීයතත්වය ඔබගේ වෘත්තීය අනාගතය සදහා ආරක්ෂාවක් වේ .
478/1/A Arawwala Rd, Pannipitiya 10132, Pannipitiya 10230
All Rights Reserved |
Terms and Conditions |
Privacy Policy